තම පළමු ටෙස්ට් ඉනිම 4දී ලොව වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව සම කිරීමට කමිදු මෙන්ඩිස් අද සමත් වුණා.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර සිල්හෙට් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අද අවසන් වූයේ ධනන්ජයද සිල්වා සහ කමිදු මෙන්ඩිස් ගෙන් ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියට වාර්තා කිහිපයක්ම එක් කරමින්.
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගය, කඩුලු 4 කින් ජයගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයට පැමිණීමට සමත්ව තිබෙනවා.
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තෙවැනි එක් දින තරගයේත් කාසියේ වාසිය ජය ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා.
1996 විල්ස් එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පකිස්තානයේ ලාහෝර් හිදී පැවැත් වුනා.
හිටපු පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ආකීබ් ජාවේඩ් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.
2026 වසරේ ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලිය, ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
2024 IPL තරගාවලියේ පළමු අදියරේ තරග එළඹෙන මාරතු 22 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙලෙස ඇරඹෙන්නේ ඉතිහාසයේ 17 වන අදියරයි.
දැනට ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන ලොව වයස්ගතම ටෙස්ට් ක්‍රීඩකයා වන එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 700ක් දවා ගත් ලොව ප්‍රථම වේග පන්දු යවන්නා ලෙස ඉතිහාස ගත වනවා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත 20 - 20 ක්‍රිකට් තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ස්වල්පවේලාවකට පෙර සමත්වුණා.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන 20 - 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා.