දුලාන්ගෙන් ලක් මවට රිදී පදක්කමක්

ඔක් 25, 2023

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි F64 ඛාණ්ඩයේ හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමිත දුලාන් සමත්වුණා.

ඒ නව ක්‍රීඩා උළෙල වාර්තාවක් ද සමඟින්.
ඔහු එහිදී දැක්වූ දක්ෂතාව මීටර් 64.09ක්.

 

ලක් මව රනින් සැරසූ ප්‍රදීප් ⁣සෝමසිරි දකුණු අප්‍රිකාවට ලකුණු 270ක අභියෝගයක්

Latest News