ඒ අනුව වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මන්නාරම අධිකරණය ඉදිරිපිට දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (16) උදෑසන වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මාර් 07, 2025

මාර් 06, 2025

මාර් 06, 2025

පෙබ 28, 2025

පෙබ 20, 2025