තෛපොංගල් දිනය අදයි

ජන 14, 2025
හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබෙනවා.

ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සැමරීම සිදුකරනු ලබනවා.

වසර 2000කට වඩා වැඩි ඉතිහාසයකට දිව යන මෙම ආගමික උත්සවය හිරු දෙවියන් මූලික කර ගනිමින් සිදු කරනු ලබනවා.
 
වසරක් පුරාවට තම වෙහෙස මහන්සියෙන් රැස් කර ගත් අස්වැන්න ගෙට ගැනීමෙන් පසු ඒ සදහා උදව් උපකාර කළ සූර්යයා, වර්ෂාව හා ගොවි සතුන්ට ස්තූති කිරීම මෙහි මූලික අරමුණයි.

Related items

Latest News

681e4963ceff2dd306898a7ed6fc741d Generic

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08කට ස්ථාන මාරුවීම්

මාර් 07, 2025

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025