වගකීම් නව රජයකට භාර දීමට සියලු අමාත්‍යවරුන් සූදානම්

ජූලි 11, 2022

සර්ව පාක්ෂික රජයක් පිහිටවීමට එකඟ වූ වහාම, එම රජයට වගකීම් භාර දීමට සූදානම් බව සියලුම අමාත්‍යවරු පවසති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය මණ්ඩලය සමග අද(11) පැවැති සාකච්ඡාවක දී එම එකඟත්වයට පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අදාළ සාකච්ඡාව අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වා ඇත.

අලුත් ආණ්ඩුව හදන්න අපි සූදානම් සජිත් කියයි ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂිකරුට එල්ල වී ඇති බලපෑම ගැන විමර්ශනයක්

Latest News