අලුත් ආණ්ඩුව හදන්න අපි සූදානම් සජිත් කියයි

ජූලි 11, 2022
ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
රට ස්ථාවර කොට රටේ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදීමටත්, ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීමටත් තමන් සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
මීට එරෙහිව  කවුරුන් හෝ පාර්ලිමේන්තුව තුළ කුමන්ත්‍රණ සිදු කරනවානම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් රට ගොඩනැගීමේ කටයුත්තට තමන්ට සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.
මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධියට SSP රොමේෂ්ට වැඩ තහනමක් වගකීම් නව රජයකට භාර දීමට සියලු අමාත්‍යවරුන් සූදානම්

Latest News

681e4963ceff2dd306898a7ed6fc741d Generic

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08කට ස්ථාන මාරුවීම්

මාර් 07, 2025

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025