ලෝකයේ මව්කිරි දීමේ ප්රවණතා ඇගයීම් වැඩසටහන මගින් කළ සමීක්ෂණයක දී ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව තිබේ. ඒ අනූව ශ්‍රි ලංකාවට හරිත වර්ණ කේතය පිරිනමා ඇති බවයි සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පවසන්නේ.
ලෝක මව්කිරි දීමේ ප්රවණතා ඇගයීමේ වැඩසටහන ලෝකය පුරා රටවල් 120ක ක්‍රියාත්මක වෙයි. ඒමගින් නිර්නායක 10ක් මුල්කර ගනිමින් රටවල් ශ්‍රේණිගත කිරීම සිදුකෙරේ.
මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 100න් 91ක් හිමිව ඇති බවයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
වසර 5ක් නැවතුණ මිද්දෙනියේ බස් රථය ඇමති යළි පණ ගන්වයි
රාජිතට එරෙහිව නීතිපති ඉදිරිපත් කළ පෙත්සම විභාගයට දිනයක්