පොලී අනුුපාතය ගැන තීරණයක් ගනී

ජන 23, 2024
පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ පැවති රැස්වීමක දී. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9 ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 10 ක දැනට පවතින මට්ටම්වලම ප වත්වාගෙන යාමට ඒ අනුව තීරණය කර ඇති බවයි, මහ බැංකුව නිවේදනය කරන්නේ.

"යුක්ති" මෙහෙයුමට තවත් 822ක් කොටු වෙයි යුක්තියේ මෙහෙයුමට තවත් 871ක් කොටු

Latest News