රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වීරකැටිය ප්‍රාදේශීය සභාවට ගියවර ජ.වි.පෙ.න් තරග කළ, වලිමුනිගේ අමරසේන මහතා ඊයේ(31) සවස පිහිඇනුමකින් ඝාතනයට ලක්ව ඇත.

නවගමුව පොලිස් වසමේ ඉහළ බෝමිරිය, කඩුවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක කාමරයක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙකු සැකකටයුතු ලෙස පිළිස්සී මිය ගොස් තිබේ.

බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ආරවුලකින් පුතා විසින් පියා ඝාතනය කිරිමක් අම්බලන්තොට අරවන මුල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.

දියණියගේ පෙම්වතා විසින් පහරදී ලිඳකට දමා ඝාතනය කළ හැට හැවිරිදි මවකගේ මළසිරුරක් ඊයේ (16) රාත්‍රියේ ගල්කිරියාගම පොලිසිය සොයාගෙන තිබේ.