රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගේ ක්‍රියාමාර්ග තීරණයට එජාපයෙන් කමිටුවක්

මැයි 21, 2019

ඇමති රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව විශ්වාසභංගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් යුත් කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු මයන්ත දිසානායක මහතා මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළේය.

Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 13:47
තවුහිත් ජමාත් සමාජිකයා එළියට ගන්න OICට අල්ලස් දුන් සැකකරු රිමාන්ඩ් සහරන්ගේ පවුලේ අයට ආරක්ෂව සැපයු කල්මුනේ සියාම් මාට්ටු..... සියල්ල එකින් එක එළියට

Latest News