ආර්ථික, සමාජීය සහ දේශපාලන අභියෝග ජය ගැනීමට අත්වැල් බැඳගමු - ජනපති

а¶ёа·ђа¶єа·’ 11, 2022

මේ අවස්ථාවේ ආර්ථික, සමාජීය සහ දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් එකාවන්ව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

වාර්ගික සහ ආගමික අසමගිය කරා මහජනතාව යොමු කිරීමේ කඩාකප්පල්කාරී උත්සාහයන් ප්‍රතික්ෂේප කරන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

а¶§а·’а·Ђа·’а¶§а¶»а·Љ а¶ґа¶«а·’а·Ђа·’а¶©а¶єа¶ља·Љ а¶±а·’а¶ља·”а¶­а·Љ а¶ља¶»а¶ёа·’а¶±а·Љ а¶ўа¶±а·Џа¶°а·’а¶ґа¶­а·’а·Ђа¶»а¶єа·Џ а¶ёа·љ а¶¶а·Ђ а·ѓа¶іа·„а¶±а·Љ а¶ља¶» а¶­а·’а¶¶а·љ.

තවද මධ්‍යස්ථභාවය, ඉවසීම සහ සහජීවනය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

යුද හමුදාපති හා පොලිස්පති අද මානව හිමිකම් කොමිසමට හිටපු අගමැති ආරක්ෂක අංශ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් CIDයට

Latest News