එන්නත් ලබාදීම අදත් මධ්‍යස්ථාන 76කදී

පෙබ 21, 2022

අද (21) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 76 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනූව පහත ස්ථානවලදී එන්නත් ලබාගැනීමේ හැකියාව පවතියි.

‍

සහනදායි මිලට වතු කම්කරුකරුවන්ට තිරිඟු පිටි ගෝලීය ණය අ.ඩො.ට්‍රිලියන 226 දක්වා ඉහළට

Latest News