සෞඛ්‍ය නීති කැඩූ 157දෙනෙකු අත්අඩංගුවට

а¶ўа·–а¶Ѕа·’ 16, 2021

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 157 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 50,184 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් 43,000ට අධික පිරිසකට නඩු පවරා ඇති බව 7000 පිරිසකට නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුැරටත් සදහන් කරයි.

දිවයිනට රැගෙන ආ 'මොඩර්නා' එන්නත ගැන ඔබ දැනුවත්ද 15 හැවිරිදි දැරිය දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී හඳුනාගැනේ

Latest News