а¶ґа·…а·Џа¶­а·Љ а¶ља·’а·„а·’а¶ґа¶єа¶ља¶§ а¶ља·Џа¶Ѕа¶ња·”а¶«а¶єа·™а¶±а·Љ а¶…а¶±а¶­а·”а¶»а·” а¶…а¶ња·Ђа¶єа·’

а¶ґа·™а¶¶ 05, 2019

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් ප්‍රබල අකුණු හා ගිගුරුම් සහිත වැසි ඇතිවන බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග පැ.කි.මී. 70-80ක පමණ කෙටිකාලින තද සුළං ද ඇති විය හැකියි. ඇතැම් ස්තානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇති වියහැකියි.

Last modified on а¶…а¶џа·„а¶»а·”а·Ђа·Џа¶Їа·Џ, 05 а¶ґа·™а¶¶а¶»а·Ђа·Џа¶»а·’ 2019 16:09
මධූෂ් අත්අඩංගුවට ගැනීම ඒකාබද්ධ මෙහෙයුමකින් (ඡායාරූප) 1 ශ්‍රේණියට ගැනීම ගැන සොයන්න කමිටුවක්

Latest News