а¶±а·’а¶»а·ќа¶°а·Џа¶єа¶± а¶±а·“а¶­а·’ а¶‹а¶Ѕа·Ља¶Ѕа¶‚а¶ќа¶±а¶є а¶ља·… 108а¶ља·Љ а¶…а¶­а·Ља¶…а¶©а¶‚а¶ња·”а·Ђа¶§

අප්‍රේ 27, 2021

නිරෝධායන නීති උල්ලංඝණය කළ 108 දෙනකු ඉකුත් 24 පැයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

а¶”а¶ља·Ља¶­а·ќа¶¶а¶»а·Љ а¶ёа·ѓ 30 а·Ђа·ђа¶±а·’ а¶Їа·Џ а·ѓа·’а¶§ а¶ёа·љ а¶Їа¶ља·Ља·Ђа·Џ а¶±а·’а¶»а·ќа¶°а·Џа¶єа¶± а¶±а·“а¶­а·’а¶є а¶‹а¶Ѕа·Ља¶Ѕа¶‚а¶ќа¶±а¶є а¶ља·’а¶»а·“а¶ё а·„а·ља¶­а·”а·Ђа·™а¶±а·Љ а¶…а¶­а·Ља¶…а¶©а¶‚а¶ња·”а·Ђа¶§ а¶ња¶­а·Љ а¶ґа·’а¶»а·’а·ѓ 3755 а¶ља·Љ .

ඉන් 3650 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව ද ඔහු සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් අයගෙන් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ ජීවත් වන අය බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

චීන ආරක්ෂක ඇමැති අද මෙරට දෙදින නිල සංචාරයක වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වැසේ

Latest News