а¶ёа·„а¶ёа¶џ а¶Їа·“ а¶ґа·”а¶Їа·Ља¶ња¶Ѕа¶єа·™а¶ља·”а¶§ а¶ґа·„а¶»а¶Їа·”а¶±а·Љ а¶ґа·ња¶Ѕа·’а·ѓа·Љ а¶±а·’а¶Ѕа¶°а·Џа¶»а·’а¶єа·Џ а¶…а¶­а·Ља¶…а¶©а¶‚а¶ња·”а·Ђа¶§

а¶ёа·Џа¶»а·Љ 30, 2021

පන්නිපිටිය ප්‍රදේශයේ දී ලොරි රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනම් කෙරුණු පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

а¶Ља¶єа·љ (29) а·ѓа·Ђа·ѓ а·Ђа·„а·Џа¶ё ක්‍රියාත්මක а·Ђа¶± а¶ґа¶»а·’а¶Їа·’ а¶…а¶Їа·Џа·… а¶ґа·ња¶Ѕа·’а·ѓа·Љ а¶±а·’а¶Ѕа¶°а·Џа¶»а·’а¶єа·Џа¶ња·љ а·Ђа·ђа¶© а¶­а·„а¶±а¶ёа·Љ а¶ља·… а¶¶а·Ђа¶­а·Љ а¶…а¶Ї а¶Їа·’а¶± а¶”а·„а·” а¶±а·”а¶ња·ља¶ња·ња¶© මහෙස්ත්‍රාත් а¶…а¶°а·’а¶ља¶»а¶«а¶є а·Ђа·™а¶­ ඉදිරිපත් а¶ља·’а¶»а·“а¶ёа¶§ а¶±а·’а¶єа¶ёа·’а¶­ а¶¶а·Ђа¶­а·Љ а¶ґа·ња¶Ѕа·’а·ѓа·Љ මාධ්‍ය а¶ґа·ЉвЂЌа¶»а¶ља·Џа·Ѓа¶љ а¶…а¶ўа·’а¶­а·Љ а¶»а·ќа·„а¶« а¶ёа·„а¶­а·Џ а¶ґа·Ђа·ѓа¶єа·’.

රියදුරා පැදවූ ලොරි රථයේ ගැටුණු මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වනවිට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ලොරි රථ රියදුරු සිදුකළ වරද සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා එලෙස පහර දී ඇති බවත්, පොලිස් නිලධාරියෙකු ලෙස එවැනි පහරදීමක් සිදුකිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

චීන - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් දුරකථන සංවාදයක්...චීනයේ චාරිකාවකට ජනපතිට යළි ඇරයුම් ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී 75 ඉක්මවු තද වැසි

Latest News