නිරෝධායන නීති කැඩූ 8ක් අත්අඩංගුවට

පෙබ 18, 2021

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ වන විට ඒ සම්බන්ධව අත්අඩංගුවට ගත් සමස්ත පිරිස 3,164ක්.

අගමැති ප්‍රධානත්වයෙන් තිරසර සංවර්ධන මෙහෙයුම් කමිටුව රැස්වෙයි පමණ ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථ 51ක් අල්ලයි

Latest News