තවත් 766කට සුවයි

තවත් 766කට සුවයි

ජන 11, 2021

අද දින කොවිඩ් ආසාදිතයින් 766ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනූව, මෙරටදී සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 42,000 සීමාව ඉක්වමා ගොස් තිබේ.

කොවිඩ් වැළඳී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 42,091ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය සඳහන් කළේය.

මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,057කි.

සාමුද්‍රීය සහයෝගිතා වර්ධනයට ශ්‍රී ලංකා - බංග්ලාදේශ එකඟත්වය ... නීතිඥවරුන් 150ක් පොලිස් සේවයට බඳවා ගැනීමට පියවර

Latest News