හෙට සිට 13 දක්වා ප්‍රදේශ රැසකට වැසි

ජන 10, 2019


හෙට සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 


නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලට මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටී.

ඇන්ටනෝ යානය බිමහෙලූ LTTE 2ක් සිරගෙට මත්ද්‍රව්‍ය ජාවාරම හිස එසවීමට ඉඩ නොදෙන්න; ජනපතිගෙන් උපදෙස්

Latest News