а¶±а·Ђ а¶…а¶·а·’а¶єа·Џа¶ а¶±а·Џа¶°а·’а¶ља¶»а¶« а·Ђа·’а¶±а·’а·ѓа·”а¶»а·”а·Ђа¶»а¶єа·™а¶ља·Љ а¶Їа·’а·Ђа·”а¶»а·”а¶ёа·Љ а¶Їа·™а¶єа·’

а¶ґа·™а¶¶ 26, 2020

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


а¶Їа·’а·Ђа·”а¶»а·”а¶ёа·Љ а¶Їа·“а¶ё а¶…а¶Ї (26) а¶ґа·ѓа·Ља·Ђа¶»а·”а·Ђа·љ а¶ўа¶±а·Џа¶°а·’а¶ґа¶­а·’ а¶ља·Џа¶»а·Ља¶єа·Џа¶Ѕа¶єа·ља¶Їа·“ а·ѓа·’а¶Їа·” а·Ђа·’а¶є.

සුදුවෑන් මාධ්‍ය හමුවේ සැකකරුවන් දෙදෙනා ටී.56ක් සමග අත්අඩංගුවට ධීවර කර්මාන්තයට මෙන්ම පාරිභෝගිකයාට ද සාධාරණය ඉටු කරන්න - ජනපති (වීඩියෝ)

Latest News