උපාධිධාරීන්ට ලබන මස සම්මුඛ පරික්ෂණ - මහින්ද අමරවීර

ජන 22, 2020

ලබන මාසය වන විට උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා සම්මුඛ පරික්ෂණ ආරම්භ කරන බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වැඩිහිටි දීමනාව අපේක්ෂාවෙන් 137,000ක් පොරොත්තු ලේඛනවල ත්‍රිවිධ හමුදාව යෙදවිමට අදාළ ගැසට් නිවේදනය යළි නිකුත් කෙරේ

Latest News