а·„а·’а¶§а¶ґа·” а¶ўа¶±а¶ґа¶­а·’а¶±а·’а¶єа¶ња·™а¶±а·Љ No Comments (а·Ђа·’а¶©а·’а¶єа·ќ)

а¶Їа·™а·ѓа·ђ 08, 2018

ශ්‍රී а¶Ѕа¶‚а¶ља·Џ а¶±а·’а¶Їа·„а·ѓа·Љ පක්‍ෂයේ а¶Ља¶єа·љ а¶ґа·ђа·Ђа¶­а·’ මධ්‍යම а¶ља·Џа¶»а¶љ а·ѓа¶·а·Џа·Ђа¶§ а¶±а·ња¶ґа·ђа¶ёа·’а¶«а·’а¶ё а¶ґа·’а·…а·’а¶¶а¶іа·Ђ а¶‘а·„а·’ а¶…а¶±а·”а·Ѓа·Џа·ѓа¶ља·Ђа¶»а·’а¶єа¶ља·Љ а·Ђа¶± а·„а·’а¶§а¶ґа·” а¶ўа¶±а¶ґа¶­а·’а¶±а·’ චන්ද්‍රිකා а¶¶а¶«а·Ља¶©а·Џа¶»а¶±а·Џа¶єа¶љ а¶ља·”а¶ёа·Џа¶»а¶­а·”а¶‚а¶њ а¶ёа·„а¶­а·Ља¶ёа·’а¶є а¶…а¶Їа·„а·ѓа·Љ а¶ґа·… а¶ља·’а¶»а·“а¶ёа·™а¶±а·Љ а·Ђа·ђа·…а¶ља·“ а¶­а·’а¶¶а·љ.


චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විශේෂ උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුවයි ඇය මෙසේ අදහස් පළ කිරීමෙන් වැළකී පිටව ගොස් ඇත්තේ.

 

 

а¶ља·Ља·‚а¶«а·’а¶љ а¶ља·™а¶§а·’ а¶ґа¶«а·’а·Ђа·”а¶© а·ѓа·ља·Ђа·Џа·Ђ а·ѓа¶іа·„а·Џ RuAlerts а·ѓа¶ёа¶њ а¶‘а¶ља·Ља·Ђа¶±а·Ља¶±...

YouTube video
Last modified on а·ѓа·™а¶±а·ѓа·”а¶»а·Џа¶Їа·Џ, 08 а¶Їа·™а·ѓа·ђа¶ёа·Ља¶¶а¶»а·Љ 2018 18:59
ඇළට වැටුණ අලියා බේරා ගැනීම (වීඩියෝ) රිය අනතුරින් පොලිස් නිලධාරියෙක් මරුට

Latest News