ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් (වීඩියෝ)

ජන 08, 2020

පසුගිය ආණ්ඩුවේ දුෂණ ගැන කළ පැමිණිලි පිළිබඳව සොයා බලන්නැයි වාසුදේව,මහින්දානන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් අල්ලස් කොමිසමට ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.

ඔවුන් විවිධ චෝදනා රැසක් භාර දී ඇතත් ඒ පිළිබඳව අවුරුදු හතරක් යනතුරු කිසිඳු පරීක්ෂණයක් සිදු නොවූ බවයි, ඔවුන් ප්‍රකාශ කරන්නේ.
අමාත්‍ය වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, කාංචන ජයරත්න,ජානක වක්කුඹුරු, මහින්ද යාපා අබේවර්ධන යන අමාත්‍යවරුන් ඒ අතර සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරන්නේ.

YouTube video
Last modified on බදාදා, 08 ජනවාරි 2020 20:36

Related items

ලංගම සියළු බස් රථ විශේෂ පරීක්ෂාවකට ගල්ෆ් නොසන්සුන්තාව හේතුවෙන් කොළඹ - ලන්ඩන් ගුවන් ගමන් සංශෝධනයක්

Latest News