සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ගීත නාමාවලියේ අඩකට ඩොලර් මිලියන 600ක් ගෙවීමට සෝනි සමාගම ඉදිරිපත්ව සිටිනවා.
2023 වර්ෂයේ සඳහා වූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි - ජූනි මාසවල පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා…
ආර්. රවි කුමාර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ “අයාලන්” පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටයක්.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අවිස්සාවේල්ල - පිටකොටුව (122) මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.
රිතික් රෝෂන් සහ දීපිකා පදුකෝන් පළමු වරට එකම චිත්‍රපටයක රංගනයේ යෙදෙන අයුරු දැක බලාගන්නට සුවහසක් රසිකයින්ට දැන් අවස්ථාව ලැබී තිබෙනවා.
76 වැනි ජාතික නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ති‍බෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී.
අද (30) දින කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ සමගි ජන බලවේගයේ ජන රැළියට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ අද (29) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 836 දෙනෙකු අත්අඩංගුවට…
ඊශ්‍රායලයට එරෙහි ජාත්‍යන්තර අධිකරයේ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස ඊශ්‍රායලයට මෙහිදී…
අ.පො.ස උස්ස පෙළ විභාගය හෙට (04) දින ආරම්භ කිරීමට නියමිත අතර ලබන 31 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සතොස ශාඛා මගින් (21) දින සිට ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර රු.35/= බැගින් එක් පාරිභෝගිතයෙකුට බිත්තර 30 බැගින් නිකුත්…
අද (14) උදෑසන 08ට ආරම්භ වීමට නියමිත බවට නිවේදනය කර තිබූ කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනය අවසන් කර ඇති බව…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම කුඩා වාහන සඳහා කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිටවී පැති දෙකටම ( වැලිගම හා කනංකේ) යා…
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 80,222ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඉන් අඩක්ම වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන්‍.
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පළමුවරට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට එක්සත්…
හෙට (09) කොළඹ ප්‍රදේශ කිහිපයකට පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන…
හැටන්-කොළඹ ඒ-7 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ විශාල පස් කන්දක් කැඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අඩාල වී තිබෙනවා.

Latest News