ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 27 ක් අබිබවමින්, ජාතික රූපවාහිනිය හොඳම අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා වන සම්මානය හිමි කරගෙන තිබෙනවා.
ලබන වසර වන විට සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 5 ක 6 ක පමණ ආදායමක් මෙරටට ගෙන ඒම, තම ඉලක්කය බව,…
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඕබේසේකර මහතා, අධ්‍යක්ෂණය කළ 'වල්මත්වූවෝ' චිත්‍රපටය අද රාත්‍රී 10.00 ට “සිනේ ඡායා” තුළින් විකාශය කෙරෙනවා.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල මංගල්‍යය අද ආරම්භ කෙරුණා.

මංගල ගමන

ජූනි 08, 2023
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ශක්තියක් වෙමින් ඉන්දියාවේ කොර්ඩේලියා කෘෘස් MV Empress සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා සේවය සිය මංගල ජාත්‍යන්තර…
සොබා සිලෝන් සමගින් ‍2023 ජාතික රූපවාහිනී රූ කිරුළ, අභිසෙස් ලැබුවේ, චාමිනී අනුරාධා. රූ කුමරා ලෙස ප්‍රෂාන් ද සිල්වා අභිෂේක ලැබුවා. 
කුවේට් නිවුස් විසින් කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් මාධ්‍ය ආයතනය විසින් නිර්මාණය කරන ලද AI රූපවාහිනී ඉදිරිපත් කරන්නියක හඳුන්වා දී ඇත.
අදියර තුනක් යටතේ ඩිස්නි සමාගමේ සේවකයන් 7,000 ඉවත් කිරීම මේ සතියේ ආරම්භ කරන බව ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී බොබ් ඉගර්…
Raid Amazones 2023 ත්‍රාසජනක ධාවන තරඟය ප්‍රංශ කාන්තා තරඟකාරියන් 250 කගේ සහභාගීත්වයෙන් මහනුවරදී පැවැත්වේ.

Mr. Univers Tourism 2023

මාර් 21, 2023
ඉන්දුනිසියා‍වේ බාලි හි නූසා දුආ රංග ශාලාවේ පැවැති Mr. univers tourism 2023 තරගයේදි ශ්‍රී ලංකා‍ෙව් ප්‍රදීප් ජොන්සන් සුවි‍ශේෂී දක්ෂතා දක්වා…

AVATAR 2 ළඟදීම

නොවැ 20, 2022
Avatar: The Way of Water යනු ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ 20th Century Studios විසින් නිෂ්පාදනය කරන ලද…
රසායනාගාරයක නිපද වූ කෘතිම රුධිරය, ප්‍රථම වරට මිනිසුන් වෙත ලබා දී තිබෙනවා. එය, මිනිස් සිරුර තුළ ක්‍රියාත්මක වන්නේ, කෙසේ ද…
උණුසුම් වෙමින් පවතින ග්‍රීන්ලන්තයේ අනාගතය ඇතැම් විට උතුරු මුහුද යට වැළලී යාමට ඉඩ ඇත.
සුප්‍රකට රැප් ගායක ආරොන් කාටර් වයස අවුරුදු 34 දී අකාලයේ මියගොස් ඇති බව වාර්තා වේ.
පසුගියදා නවසීලන්තයේ පැවති නවසීලන්ත විවාහක රූ රැජින තරඟයේ දී Mrs. Women Universe New Zeland කිරුළ දිනාගැනීමට ශ්‍රී ලාංකික නිමක්ශි (නිශී)…
ගල්ගමුව, මැදගම ප්‍රදේශයේ ලක්ෂ්මන් කුමාර සහ අසංක ලයනල් යන සොහොයුරන් එක්ව වගා කළ කොළ ඇපල් වගාවේ අස්වනු මේ දිනවල නෙලමින්…
ශ්‍රී දළඳා මාළිගයේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය ඔක්. 14,15 යන දෙදින පවත්වා අවසන් විය.  
ලෝක ආහාර දිනය සමරනු ලබන්නේ සෑම වසරකම ඔක්තෝබර් 16 යි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පවත්වන “ඇක්ටින් ඇකඩමි” පාඨමාලාව සංස්ථා පරිශ්‍රයේදී අද(15) උදේ ආරම්භ කෙරුණා.
“සඳ රූ සුයාමය” සංගීත වැඩසටහන අද රාත්‍රී 9.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙනවා.

Latest News