කථානායකට එරෙහි විශ්වාසභංග විවාදය අදත්

මාර් 20, 2024
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයේ දෙවැනි දිනය අදයි.

ඒ අනුව අද (20) පෙරවරු 9.30 සිට 4.30 දක්වා එම විවාදය පැවැත්විමට නියමිතව තිබෙනවා.

විවාදය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම හෙට (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
යල කන්නයේ වවන්න සහන පළමු පෙම්වතාට ජනතා සම්මාන

Latest News