වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පළමුවරට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට එක්සත්…
හෙට (09) කොළඹ ප්‍රදේශ කිහිපයකට පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන…
හැටන්-කොළඹ ඒ-7 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ විශාල පස් කන්දක් කැඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අඩාල වී තිබෙනවා.
මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 4 ක් සමග, ධීවරයන් 21 දෙනෙකු ඊ‍යේ සවස…
පාසල් ළමුන් 750,000 කට පාවහන් ලබාගැනීම සඳහා අවශ්‍ය වචුචර් පත් ලබාදීම අද (04) දිනයේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්…
විශේෂ සහ දුර්ලභ මධ්‍යසාර වලට ලොව ඇත්තේ විශේෂ ඉල්ලුමක්.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කර තිබේ.
බලංගොඩ ගවරන්හේන වැහින්තැන්න ප්රකදේශයේ පස් කන්දක් නායයාමෙන් එකම පවුලේ සිව් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. එම ප්රනදේශයට ඊයේ රාත්රීන බලපෑ වැසි සමග…
නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ජාතික හැඳුනුම්පත් සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
Lot Polish Airlines හි "Charter" ගුවන් ගමන් මෙහෙයුම් මාලාවේ පළමු "Charter" ගුවන් ගමන අද දින, එනම් 2023 ඔක්තෝබර් මස 25…
ලොව පුරා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම වසරකම සැප්තැම්බර් 27 වන දින ලෝක සංචාරක දිනය සමරනු ලබයි.
ඊශ්‍රායල හමුදාව ඊයේ බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ කල වැටලීමකදී පලස්තීනුවන් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ විශිෂ්ට දායකත්වය අගයමින් ජපාන තානාපති කාර්යාලය,…
ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහය ලබා දෙන බව, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා…
ක්‍රිකට් පිටියේ යෝකර් කිං ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග රචනා කළ පළමු ගීතය ඊයේ You tube…
තරුණ නාට්‍යකරුවෙකු වන සඳමල් ඉන්දුෂාන්ගේ නිර්මාණයක් වන 'දේවාලේ සාජ්ජේ' නාට්‍යයේ මංගල දර්ශනය ටවර්හෝල් රඟහලේදී පසුගියදා පැවැත්වුණා.
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී හෙළි කළේ තමා ටෙස්ට් තරඟාවලියට සහ පසුව ලංකා ප්‍රිමියර් ලීග්…
මහනුවර ඓතිහාසික ඇසළ මංගල්‍යය හෙට ආරම්භ වනවා.

Latest News