අද (30) දින කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ සමගි ජන බලවේගයේ ජන රැළියට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ අද (29) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 836 දෙනෙකු අත්අඩංගුවට…
ඊශ්‍රායලයට එරෙහි ජාත්‍යන්තර අධිකරයේ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ගාසා තීරයේ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස ඊශ්‍රායලයට මෙහිදී…
අ.පො.ස උස්ස පෙළ විභාගය හෙට (04) දින ආරම්භ කිරීමට නියමිත අතර ලබන 31 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සතොස ශාඛා මගින් (21) දින සිට ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර රු.35/= බැගින් එක් පාරිභෝගිතයෙකුට බිත්තර 30 බැගින් නිකුත්…
අද (14) උදෑසන 08ට ආරම්භ වීමට නියමිත බවට නිවේදනය කර තිබූ කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනය අවසන් කර ඇති බව…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම කුඩා වාහන සඳහා කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිටවී පැති දෙකටම ( වැලිගම හා කනංකේ) යා…
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 80,222ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඉන් අඩක්ම වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන්‍.
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පළමුවරට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට එක්සත්…
හෙට (09) කොළඹ ප්‍රදේශ කිහිපයකට පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන…
හැටන්-කොළඹ ඒ-7 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ විශාල පස් කන්දක් කැඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අඩාල වී තිබෙනවා.
මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 4 ක් සමග, ධීවරයන් 21 දෙනෙකු ඊ‍යේ සවස…
පාසල් ළමුන් 750,000 කට පාවහන් ලබාගැනීම සඳහා අවශ්‍ය වචුචර් පත් ලබාදීම අද (04) දිනයේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්…
විශේෂ සහ දුර්ලභ මධ්‍යසාර වලට ලොව ඇත්තේ විශේෂ ඉල්ලුමක්.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කර තිබේ.
බලංගොඩ ගවරන්හේන වැහින්තැන්න ප්රකදේශයේ පස් කන්දක් නායයාමෙන් එකම පවුලේ සිව් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. එම ප්රනදේශයට ඊයේ රාත්රීන බලපෑ වැසි සමග…
නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ජාතික හැඳුනුම්පත් සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

Latest News