සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

නවීන තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් සපයමින් ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

අදට යෙදී ඇති රණවිරු සැමරුම් දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමා පණිවුඩයක් නිකුත් කර තිබේ.

ප්‍රචණ්ඩක්‍රියා හා පළි ගැනීම්වලින් තොරව සන්සුන්ව සිටින ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ ගාලු මුවදොර ප්‍රදේශය සහ දිවයිනේ ප්‍රදේශ ගණනාවක උද්ගත වී ඇති ගැටුම්කාරී තත්වය සහමුලින්ම හෙළා දකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව අද පැවැත්වේ.

වර්තමානයේ එල්ල වූ අර්බුද, එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව ජය ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසාරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු ජනපති විසින් පත් කරනු ලැබ තිබේ.