අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුනි 18,19 පවත්වන බව කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම්  දී තිබේ.

Update - අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතී ලෙස නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විශේෂ පත් කර තිබේ.

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව හා ඊට වගකිව යුතු අය සම්බන්ධයෙන් දැනගැනීමට ඒ පිළිබඳව සොයා බැලීමට තේරිම් කාරක සභාවක් අවශ්‍ය බව ද එය ඉක්මනින් අනුමත කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූමාරසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එකතුවෙලා, එකට ශක්තිමත් වෙලා.සියලු දෙනාගෙ ශක්තියෙන් ගොඩ එන්න ඕන.අපි ස්වේච්ඡාවෙන් වැරදි පිළිගෙන, අපි වැරදි හදාගන්න ඕන.

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අද (3) පාර්ලිමේන්තුවේ දී පවැත්වීමට නියමිතයි. අමාත්‍යාංශ තුනකට අයත් වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද සිදුකෙරේ.

විල්පත්තුව පිළිබඳව කටකතා පතුරවමින් දේශපාලන වාසි ලබාගනිමින් බලයට ඒමට ඇතැම් පිරිස් කුමන්ත්‍රණය කරන බැවින් විල්පත්තුව ගැන සොයා බැලීමට ජනාධිපති කොමිෂමක් පත් කරන ලෙස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මහතා ඉල්ලා සිටියි.

අයවැය 2019 තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (23) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.

මෙවර අයවැය ආර්ථික සංවර්ධනය පමණක් නොව, සමාජ සංවර්ධනය ද මූලික කරගත් එකක් බව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පවතින නීතිමය තත්වය මත පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන නීතිපතිගෙන් විමසීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ එකඟතාවකට පැමිණ තිබේ.

ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව සංවිධානාත්මක හා  සියළු පක්ෂවල සහයෝගය ඇතිව ලබන සතියේ  දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව,  ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.