රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී අදත් පස්වරු 2.00 ට යළි රැස් වීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වීමට නියමිතව තිබෙනවා.

එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වැනි අගහරුවාදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලැබීම, තරුණ පරපුරට යහපත් අනාගතයක් ගොඩනැගීමට සහ රට නගා සිටුවීමට පියවරක් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අයවැය දෙවැනි වර විවාදයේ 6 වැනි දිනය අදයි.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) රැස්වීමට නියමිතයි.

ජාතික සභාවේ ආරම්භක රැස්වීම අද (29) පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව නැරඹීම සඳහා මේ දක්වා මහජනතාවට පනවා තිබූ සීමාවන් හෙට (20) දිනයේ සිට ලිහිල් කර තිබේ.

පාර්ලිමේන්තුවේ ස්ථාපනයට යෝජිත ජාතික සභාව නැමති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව, ලබන 20 වැනි දිනට අදාළව න්‍යාය  පුස්තකයට ඇතුළත් කර තිබේ.

2022 අතුරු අයවැය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අදින් ආරම්භ වෙයි. ඒ අනූව පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.