Subscribe to this RSS feed

යහපාලන රජය සමයේ පැවරූ නඩුවලින් නිදහස් වූ නිලධාරීන් සම්බන්ධ වාර්තාව අගමැතිට

ජන 18, 2025

යහපාලන රජය සමයේ දේශපාලන පලි ගැනීමේ අරමුණින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට එරෙහිව පවරන ලද නඩුවලින් නිදොස් කොට නිදහස් වූ රාජ්‍ය නිලධාරීන්ට සහන සැලසීමට පත්කෙරුණු කමිටුවේ වාර්තාව ඊයේ අග්‍රාමාත්‍ය තුමා වෙත භාරදෙනු ලැබුවා.

Read more...

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ සපායා දිනය ගැන අග්‍රාමාත්‍යතුමා දැනුවත් කරයි

ජන 18, 2025

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ලබන 26 වැනිදා පැවැත්වෙන සපායා දිනය (Sapphire Day) පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයෝ පිරිසක් ඊයේ (22) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

Read more...

නවම් පුර පසළොස්වක පොහොය "අමාදම් සිසිලස"

ජන 18, 2025

සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 219 වැන්න නවම් පුර පසළොස්වක පොහොය යෙදෙන අද (16) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read more...

'එකිනෙකාට ගරු කරමින් නිදහසේ අරුත පුළුල් කර ගනිමු' - අගමැති

ජන 18, 2025

එකිනෙකාට ගරු කරන අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්තනයක් ඇසුරෙන් නිදහසේ අරුත තවත් පුළුල් කර ගත හැකි බව, 74 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read more...

‘‘අමාදම් සිසිලස’’ 218 වැන්නට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි  

ජන 18, 2025

සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 218වැන්න දුරුතු පුර පසළොස්වක පොහොය යෙදෙන අද (17) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 

Read more...

මහනුවර ටොම්ලින් උද්‍යානය සහ නාගරික රථගාල උද්‍යානය විවෘත වෙයි

ජන 18, 2025

දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පොදු පහසුව වෙනුවෙන් ඉදිකළ ටොම්ලින් උද්‍යානය සහ නාගරික රථගාල උද්‍යානය විවෘත වෙයි.

Read more...

නාගදීප රජ මහ විහාරය පූජා භූමියක් ලෙස නම් කිරීමට අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

ජන 18, 2025

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට ප්‍රථම නාගදීප රජ මහා විහාරය පූජා භූමියක් ලෙස නම් කර ඊට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීම කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read more...

මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ගැන අගමැතිතුමාගේ විශ්වාසය

ජන 18, 2025

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරලීමට අවශ්‍ය කටයුතු සලසන බව තමන් දැඩි සේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read more...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදයි (වීඩියෝ)

ජන 18, 2025

ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ නොමැකෙන පරිච්ඡේදයක් සනිටුහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

Read more...

අග්‍රාමාත්‍යතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක්

ජන 18, 2025

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ වාර්ෂිකව පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානය අද (18) දින පෙරවරුවේ එම විහාරස්ථානයේ දී පැවැත්විණි.

Read more...

Latest News