නිරෝධායන නීති කැඩූ 264ක් අත්අඩංගුවට

මැයි 01, 2021

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 264 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව,පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනූව නිරෝධායන නීති උල්ලංඝනය කර අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 4,455ක්.

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ඊයේ, සංඛ්‍යාව1,662 ක්

Latest News