ඇමති වාසුදේව නානායක්කාරටත් කොරෝනා

ජන 11, 2021

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පාර්ලිමේන්තු මාධ්‍ය අංශ පවසයි.

අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේ පාර්ලිමේන්තු සභා වාරවලට සහභාගී වී තිබේ.

පාර්ලිමේන්තු සීසීටීවී දර්ශන උපයෝගීකර ගනිමින් අමාත්‍යවරයාගේ ආශ්‍රිතයන් පිළිබඳව සොයා බලන බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසන්නේ.

මොරටුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කල සැකකරුවන් රිමාන්ඩ් ලංකාවේ භුගත විදුලි රැහැන් සහිත ප්‍රථම නගරය ගාල්ල බවට පත්කරනවා...

Latest News