මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 ක් අත්අඩංගුවට

ඔක් 31, 2020

    අද උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 221 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එම කාල සීමාව තුළ රථවාහන 40 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

    මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 39 දෙනෙකු ද ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප්‍රකාශ කරේ.

    Latest News