а·Ђа·’а¶°а·Џа¶єа¶љ а¶ўа¶±а·Џа¶°а·’а¶ґа¶­а·’а¶§ а¶­а·’а¶­ а¶­а·ђа¶¶а·“а¶ёа¶§ UNP а¶‹а¶­а·Ља·ѓа·„а¶єа¶ља·Љ

а¶Їа·™а·ѓа·ђ 18, 2018

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති යෝජනාවට, පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහාය ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂයේ ට්විටර් පිටුව ඒ බව සඳහන්වේ.

පොහොට්ටුවේ සාමාජිකත්වය නිසා මහින්දගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙයිද? ශ්‍රී ලංකාවේ නිමල්සිරිට කොරියාවේ පුරවැසිභාවය

Latest News