“භාගි ත්‍රී“ නිකුත් කොට පැය 24ක් තුළ රු. කෝටි 50කට ආසන්න ආදායමක්

а¶ёа·Џа¶»а·Љ 07, 2020

බොලිවුඩ් තිරයේ සුපිරි ක්‍රියාදාම නළු ටයිගර් ශ්රොෆ් රඟපාන නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන “භාගි ත්‍රී“ නිකුත් කොට පැය 24ක් තුළ ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් ඉපැයීමට සමත්ව තිබෙනවා.

а¶ља·ња¶»а·ќа¶±а·Џ ව්‍යාප්තිය а¶­а·’а¶¶а·’а¶єа¶Їа·“, චිත්‍රපටයක් а¶ґа·…а¶ёа·” а¶Їа·’а¶±а¶єа·љ а¶Їа·“ а¶ёа·™а¶­а¶»а¶ёа·Љ ආදායමක් а·„а·’а¶ёа·’а¶ља¶» а¶ња·ђа¶±а·“а¶ё а·ѓа·”а·Ђа·’а·Ѓа·ља·‚а·’ а¶­а¶­а·Ља·Ђа¶єа¶ља·Љ а¶¶а·Ђа¶єа·’, а·ѓа·’а¶±а¶ёа·Џ а·Ђа·’а¶ а·Џа¶»а¶ља¶єа¶±а·Љ ප්‍රකාශ а¶ља¶»а¶±а·Ља¶±а·љ. вЂња¶·а·Џа¶ња·’“ а¶±а¶ёа·ђа¶­а·’ ක්‍රියාදාම චිත්‍රපට а¶ёа·Џа¶Ѕа·Џа·Ђа·љ а¶­а·”а¶±а·Ља·Ђа·ђа¶±а·Ља¶± а¶Ља¶єа·љ а·ѓа·’а¶§ ප්‍රදර්ශනය а¶ља·’а¶»а·“а¶ё ඇරඹුණා. а¶’, ඉන්දියාවේ а·„а·ќа¶Ѕа·’ а¶‹а¶­а·Ља·ѓа·Ђ а¶±а·’а·Ђа·Џа¶©а·” а·ѓа¶ёа¶є ඉලක්ක а¶ља¶» а¶ња¶±а·’а¶ёа·’а¶±а·Љ. а¶‘а¶є ඉන්දියාවේ а·ѓа·’а¶±а¶ёа·Џа·„а¶Ѕа·Љ 4,400а¶љ а·„а·Џ а¶Ѕа·ња·Ђ а¶ґа·”а¶»а·Џ а·Ђа·’а·Ђа·’а¶° а¶»а¶§а·Ђа¶Ѕ а·ѓа·’а¶±а¶ёа·Џа·„а¶Ѕа·Љ 1,100а¶љ а¶‘а¶ља·Ђа·’а¶§ ප්‍රදර්ශනය ඇරඹුණා. а·„а·”а¶Їа·™а¶ља·Љ ක්‍රියාදාම චිත්‍රපටයක් а·Ђа¶± а¶‘а¶є, සාමාන්‍ය а·ѓа·’а¶±а¶ёа·Џ а¶»а·ѓа·’а¶ља¶єа¶±а·Љ а¶…а¶­а¶» ජනප්‍රිය а·Ђа¶± а¶Ѕа¶ља·”а¶«а·” а¶ґа·™а¶±а·Ља¶±а·”а¶ёа·Љ а¶ља¶»а¶± а¶¶а·Ђа¶єа·’, ඉන්දීය මාධ්‍ය ඉදිරිපත් а¶ља·… а·ѓа·’а¶±а¶ёа·Џ а·Ђа·’а¶ а·Џа¶»а·Ђа¶Ѕ а¶Їа·ђа¶ља·Ља·Ђа·™а¶±а·Ља¶±а·љ. а¶‘а·„а·’ а¶±а·’а·‚а·Ља¶ґа·Џа¶Їа¶± а·Ђа·’а¶єа¶Їа¶ё ශ්‍රී а¶Ѕа¶‚а¶ља·Џа·Ђа·љ а¶ёа·”а¶Їа¶Ѕа·’а¶±а·Љ а¶ља·ќа¶§а·’ 135 ඉක්මවන а¶¶а·Ђа¶єа·’, а·Ђа·Џа¶»а·Ља¶­а·Џ а·Ђа¶±а·Ља¶±а·љ.

කෙසේ වෙතත්, ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරි දිනවලදී චිත්‍රපට උපයන ආදායම අඩුවෙතැයි අපේක්‍ෂා කරනවා. ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට වන “ජේම්ස් බොන්ඩ්-ටයිම් ටු ඩයි“ හා “මිෂන් ඉම්පොසිබල්“ ප්‍රදර්ශනය තවත් මාස 7කින් පමණ කල් දැමීමට නිෂ්පාදකයන් තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා ආසාදන බලපෑමෙන් සිදුවන පාඩුව වළක්වා ගැනීම සඳහා.

Latest News