කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
වයඹ හා දකුණු පළාත් සහ රත්නපුර හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (04) දින සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
විදේශ ආයෝජන ප්‍රවර්ධන විධිවිධාන තවදුරටත් කඩිනම් කිරීමට පියවර ගන්නා බව චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ලෝක ජංගම සම්මේලනය (MWC) 2024 පෙබරවාරි මස 26,27,28,29 යන දිනයන් වලදී බාසිලෝනා හිදී පැවැත් වෙනවා.
හෙට (28) දිනය සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඇස් අන්ධ පුද්ගලයකුට හෝ අංශභාග රෝගියෙකුට, අත් පා අහිමි පුද්ගලයකුට වාහනයක් පැදවීම, පරිගණක ක්‍රීඩා වල නිරත වීම වැනි ක්‍රියාකාරකම් සිහිනයක් වූ කාලය අවසන්.