ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඇ.ඩො.මි. 1.5ක ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිතව වසර 3 ක සිරදඬුවම් නියම කළා.
ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් සිදු කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළයාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.