එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතයි.

සිවිල් සංවිධාන විසින් වත්මන් ආණ්ඩුවට එරෙහිව කොළඹ පුරහල අසල ආරම්භ කර ඇති සත්‍යග්‍රහය සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ සෙසු අධිකරණවල පවතින නඩු පිළිබඳ කරුණු නොදැන අදහස් පල කිරිමෙන් වැලකී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සියලූම මන්ත්‍රීවරුන්ට අද (22) දැනුම් දී තිබේ.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග හමුවක් ඊයේ රාත්‍රී පැවැත්වුණි

Latest News