දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපතිවරයාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ අවධාරණය කරති.

කොළඹ රාජකීය විදුහලෙන් මූලික අධ්‍යාපනය ලද රනිල් වික්‍රමසිංහ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධරයෙක්.

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) උදෑසන දිවුරුම් දෙනු ලැබුවා.

අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී ලංකා කම්කරු කොංග්‍රසය රනිල් වික්‍රමසිංහට සහය දීමට තීරණය කර තිබේ.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවා ද? නැද්ද? යන තීරණය හෙට දින ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21වැනිදා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

වැඩබලන ජනාධිපතිවරයා දිවුරුම් දුන් අවස්ථාවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්

රටේ ආර්ථික තත්වය පිළිබඳ ලබන සතියේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) ප.ව. 6.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති කාර්යාලයේදී වැඩ භාර ගෙන තිබේ.

Latest News