Update - අධිකරණ නියෝග මත අද (11) උදෑසන CIDයට පැමිණි හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැය 8කට පමණ පසු ඉන් පිටව ගොස් තිබේ.

මොහොමඩ් මුසම්මිල්  මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. 

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් මේ වන විටත් ප්‍රශ්න කෙරෙමින් පවතී.