සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා 2024 ජූලි මස 29 වැනි දින රියාද්හි පිහිටි සෞදි වාණිජ මණ්ඩල සම්මේලන (FSC) මූලස්ථානයේදී එහි උප සභාපති ෆයෙස් අල්-හර්බි හමුවිය.

යාපනය - ඩෙල්ෆ් දූපත ආසන්නයේ මෙරට මුහුදු සීමාවේ දී සිදුවු අනතුරකින් ඉන්දීය ධීවරයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබෙනවා.
දිවයිනට පැමිණ සිටින ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (01) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.
හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම ප්‍රධානියා වන ඉස්මයිල් හනියා මීට සුළු වේලාවකට පෙර ඝාතනය කර තිබෙනවා.
දකුණු ඉන්දියාවේ කේරළ ප්රාන්තයට බලපෑ අධික වර්ෂාව සහ නායයාම හේතුවෙන් මියගිය පිරිස 123 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වෙනිසියුලාවේ මතභේදාත්මක ජනාධිපතිවරණ ප්රතිඵලයට විරෝධතාවේ නිරත වූ ජනතාවට එරෙහිව එරට ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්රහාර එල්ල කර තිබෙනවා.

සෞදි අරාබි රාජ්‍ය යේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මහතා රියාද්හි “ෂර්ක් අල් අව්සාත්” අරාබි භාෂා පුවත්පත් කාර්යාලයට ගොස් එහි කළමනාකාර කර්තෘ නසාර් අල් හක්බානි මහතා හමුවිය.

ජපානයේ විශිෂ්ට කඳු නගින්නන් දෙදෙනෙකු පකිස්තානයේ කේ ටූ කන්ද තරණය කිරීමේදී ඉන් ඇදවැටී තිබෙනවා.

ගෙමි සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

කැනඩාවේ ලැව්ගිනි තත්ත්වය මේ වන විට ඉතා බරපතල ‌වෙමින් පවතින බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
මේ මස ගතවූ සති 03 තුළ සංචාරකයින් 127,925ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
නිපා වෛරසය වැළඳීමෙන් දරුවෙකු මියයාමත් සමග ඉන්දියාවේ කේරළ ප්රාන්තයට හදිසි තත්වයක් ප්රකාශයට පත් කෙරුණා.
එළැඹෙන ජනාධිපතිවරණයට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

ආර්ථික අර්බුදයෙන් පසු ගෙවී ගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව නැවත ස්ථාවරභාවයක් ගෙන ඒම සඳහා කරනු ලබන කාර්යය සැබවින්ම අසාමාන්‍යය බව ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පැවසීය.

ඉන්දියාවේ ප්‍රදේශ රැසකට ධාරාණිපාත වර්ෂාවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

බංගලාදේශයේ පවතින තත්ත්වය හේතුවෙන් දින දෙකක රජයේ නිවාඩුවක් ලබා දීමට එරට රජය තීරණ කොට තිබෙනවා. ඩකා වෛද්‍ය විද්‍යාල රෝහලට මළ සිරුරු 27 ක් ඊයේ දින ලැබුණු බවත් සමස්ත මරණ සංඛ්‍යාව 133 දක්වා ඉහල ගොස් තිබෙනවා.

වයඹදිග චීනයේ Shaanxi පළාතේ අධිවේගී මාර්ගයක් දිවෙන පාලමක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ලොව පුරා රටවල් රැසක බැංකු, සුපිරි වෙළෙඳසැල්, මාධ්‍ය ආයතන, ගුවන් සේවා සහ දුම්රිය සේවා රැසක් අඩාල වී ඇති බවයි, වාර්තා වන්නේ.
අමෙරිකානු හමුදාව ගාසා තීරයට ආධාර සැපයීම සඳහා භාවිත කළ තාවකාලික තොටුපොළෙහි මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ උද්ගතව ඇති කාලගුණික, තාක්ෂණික හා ආරක්ෂක ගැටලු මුල් කර ගනිමින්.
බංග්ලාදේශය රජය, රට පුරා දැඩි ආරක්ෂක තත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා. විශ්වවිද්යාල සිසුන් සහ එරට රජය අතර හටගෙන ඇති දැඩි අර්බුදකාරී තත්වය ඊට හේතුවයි.

Latest News