න්‍යෂ්ටික අවි භාවිත කිරීම සඳහා යුක්‍රේනය, රුසියාව පොලඹවමින් සිටින බව, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කො පවසනවා.
තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස, පේටොංතාන් ෂිනවත් අද සිය ධුරයෙහි දිවුරුම් දුන්නා.
රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2024 අගෝස්තු මස 15 වන දින “ඔබේ තානාපතිවරයා සමඟ කතා කරන්න” ප්‍රජා සත්කාරක වැඩසටහන සාර්ථකව ආරම්භ කරන ලදී.
දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඔමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මහතා 2024.08.14 දින රියාද් හි පිහිටි විදේශ අමාත්‍යාංශ මූලස්ථානයේදී සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අඩෙල් අල්-ජුබෙයිර් මහතා හමුවිය.
සිව් වසරකට වරක් පැවැත්වෙන විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ 33 වැනි අදියර ඊයේ අති උත්කර්ශවත් සමාප්ති උලෙළෙකින් නිමාවට පත් වුණා.
2024 අගෝස්තු මස 07 වන දින, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සෞදි අරාබියේ විදේශ වෙළඳාම පිළිබඳ පොදු අධිකාරියේ (GAFT) අධිපතිවරයා වන මොහොමඩ් අල් අබ්දුල් ජබාර් මහතා රියාද් හි පිහිටි GAFT මූලස්ථානයේදී හමුවිය.
රුවන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස පෝල් කගාමේ සිව්වන වරටත් දිවුරුම් දුන්නා.