ඉතා දරුණු ලෙස උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් දින තුනක් ඇතුළත ඉන්දියාවේ පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (04) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගත්වි දේශිකයෙකු දුම්රිය උමගේ ගැටි (03) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය දුම්රිය
ස්ථානයේ නිලධාරියෙකු පැවසුවා.

උතුරු කොරියාව දකුණු කොරියාව දෙසට අපද්‍රව්‍ය සහිත බැලුන යළි යවා ඇති බව වාර්තා වනවා.

ලෝක දුම්වැටි නිවාරණ දිනය අදයි. ‘දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කර ගනිමු’ යන්න එහි මෙවර තේමාවයි.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගයේදී චෝදනා 34 කට ඔහු වරදකරු වී තිබෙනවා.

දියවැඩියාවට එරෙහිව නව ප්රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්ය පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබෙනවා.
පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබෙනවා.

ගාසා තීරය සහ ඊජිප්තු දේශසීමා මායිමේ පිහිටි ෆිලඩෙල්පි කොරිඩෝව ලෙස හැඳින්වෙන උපායමාර්ගික කලාපය, තමන් විසින් අත්පත් කර ගනු ලැබූ බව, ඊශ්‍රායල හමුදාව පවසනවා.

නිරිතදිග අයිස්ලන්තයේ "රෙක්ජනස්" අර්ධද්වීපයේ තවත් ගිනිකඳු පිපිරීමක් සිදුව තිබෙනවා.
ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අනතුරුදායක ලෙස සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දේශගුණයට වලාකුළු බලපාන ආකාරය මැන බැලීම සඳහා නවීන චන්ද්රිටකාවක් කක්ෂ ගත කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. එම චන්ද්‍රිකාව නිපදවා ඇත්තේ යුරෝපීය සහ ජපාන හවුල් ව්‍යාපෘතියක් ලෙසයි.
ඉන්දියාවේ සහ දකුණු දිග බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශ හරහා හමා ගිය “රීමල්” සුළි කුණාටුවෙන් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

යුක්‍රේනයට මෙම වසර තුළදී යුද ආධාර ලබාදෙන බවට ස්පාඤ්ඤය ප්‍රතිඥා දී තිබෙනවා.

සියලු මාර්ග භාවිතා කරමින් සාමය සඳහා රුසියාවට බල කරන මෙන් යුක්රේන ජනපති බටහිර නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

සුඩානයේ සිවිල් යුද්ධයෙන් සති දෙකක් තුළ සිවිල් වැසියන් 970 දෙනෙකු මියගොස් ඇතැයි, ජාත්‍යන්තර මානුෂිය සංවිධානය පවසනවා.

මධ්‍යම අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් හරහා හමා ගිය ටොනේඩෝ සුළි කුණාටුව හේතුවෙන්, 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

චීනයේ සිචුවාන් පළාතේ මුලී ප්‍රාන්තයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ බව චීන භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත්කරන මධ්‍යස්ථානය පවසනවා.
ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් මේ වනවිට පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරනවා.
පැපුවා නිව්ගිනියාවේ සිදුවූ දැවැන්ත නායයාමෙන් පුද්ගලයින් 670 දෙනෙකු පමණ මියගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැකපළ කර තිබෙනවා.

Latest News