ලෝක විවාහක රූ රැජිණ 2025 උප කිරුළ ඉශාදිට

а¶ўа¶± 31, 2025

Calin - කැලීන් Mrs Sri Lanka World 2025 ලෙස කිරුළු පැළඳි ඉශාදි අමන්දා Ishadi Amanda, Mrs World ජාත්‍යන්තර තරඟාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

මෙරට වෙලාවෙන් අද (31) අලුයම ඇමරිකාවේ Las Vegas හිදී තරඟය පැවැත්වුණා.

එහිදී පළමු ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිවූ අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දාට හිමිවුණා.

Mrs Sri Lanka World ජාතික අධ්‍යක්ෂක Chandimal Jayasinghe සහ පුහුණුකරු Rukmal Senanayake ගුරුවරුන් ලෙස කටයුතු කළා.

а¶ёа·™а·Љ а¶…а·Ђа·ѓа·Ља¶®а·Џа·Ђа¶§ 1984 Mrs World а¶­а¶»а¶џа·Џа·Ђа¶Ѕа·’а¶є а¶±а·’а¶єа·™а·Џа·Ља¶ўа¶±а¶є а¶ља¶» а¶ља·’а¶»а·”а·…а·” а¶ґа·ђа·…а¶іа·’ а¶»а·ќа·ѓа·’ а·ѓа·™а·Ља¶±а·Џа¶±а·Џа¶єа¶љ а¶Ї а¶‘а¶ља·Љ а·Ђа·”а¶«а·Џ.

Last modified on а·ѓа·’а¶ља·”а¶»а·Џа¶Їа·Џ, 31 а¶ўа¶±а·Ђа·Џа¶»а·’ 2025 10:58

Related items

Latest News

681e4963ceff2dd306898a7ed6fc741d Generic

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08කට ස්ථාන මාරුවීම්

а¶ёа·Џа¶»а·Љ 07, 2025

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

а¶Їа¶»а·”а¶ља¶ёа¶§ а·„а¶Їа·Џа¶ња¶­а·Љ а¶Їа¶»а·”а·Ђа·™а¶ља·” а¶ёа¶»а·Џа¶ња¶­а·Љ а¶єа·”а·Ђа·…а¶ља¶§ а¶ёа¶»а¶«а·“а¶є а¶Їа¶«а·Ља¶©а¶±а¶є

а¶ёа·Џа¶»а·Љ 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

а¶єа·Џа¶ґа¶±а¶єа·љ а·Ђа·Џа¶єа·” а¶Їа·–а·‚а¶«а¶є а¶…а·Ђа¶ё а¶ља¶»а¶±а·Ља¶± а·Ђа·ђа¶·’а·…а·’а·Ђа·™а¶Ѕа¶ља·Љ а·ѓа¶ља·ѓа¶± а¶¶а·Ђ а¶±а·“а¶­а·’а¶ґа¶­а·’ а¶…а¶·а·’а¶єа·Џа¶ а¶±а·Џа¶°а·’а¶ља¶»а¶«а¶єа¶§ а¶Їа·ђа¶±а·”а¶ёа·Ља¶Їа·™а¶єа·’

а¶ёа·Џа¶»а·Љ 06, 2025

Ffc1f5715c6ac8d2d80230cd8fad38c2 Generic

а¶ґа·”а¶‚а¶ а·’ а¶ёа¶Ѕа·Љ а¶ља·ђа¶ља·”а·…а¶ља¶§ а¶Їа·’а·Ђа·’ а¶…а·„а·’а¶ёа·’ а¶ља·… а·Ђа·™а¶©а·’а¶Ѕа·Ља¶Ѕ

а¶ґа·™а¶¶ 28, 2025