Subscribe to this RSS feed

මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැර තිබෙනවා.

රටවල් 7 කින් පැමිණෙන විදේශිකයන්ට වීසා රහිතව මෙරටට ඇතුළු වීමට ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබෙනවා.

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

ආණ්ඩුවට සම්බන්ධවී අද (20) අමාත්‍ය ධූර ලබාගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට එරෙහිව විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

පා. ම. හරීන් අත්අඩංගුවට ගැනීමක් කරන්නේ නැහැ - නීතිපති

ජන 25, 2025

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ජුලි මස 14 වනදා තෙක් අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

Read more...

පාස්කු කොමිසම හමුවේ හැසිරීම ගැන හරීන් ප්‍රනාන්දුට අවවාද කරයි (වීඩියෝ)

ජන 25, 2025

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට කොමිසමේ සභාපති විනිසුරුවරයා දැඩි ලෙස අවවාද කර තිබේ.

Read more...

හරීන්ගේ ප්‍රකාශය, දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා - ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය (වීඩියෝ)

ජන 25, 2025

හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අවමන් සහගත ලෙස ප්‍රකාශයක් නිකුත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි.

Read more...

හරීන්ගේ ට්විටර් පණිවුඩය ගැන චානක පැහැදිලි කරයි..(වීඩියෝ)

ජන 25, 2025

මහ බැංකු බැඳුම්කර වංචාව සිදු කර ඇති පිරිසට එරෙහිව නීතිය නිසි ආකාරයෙක් ක්‍රියාත්මක කළ යුතු බව, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරයි.

Read more...

බහුතරයේ තින්දුව සජිත් නායකයා බවයි: සන්ධානය ගොඩනැගීමට සුදානම් - හරීන්

ජන 25, 2025

බහුතරය විසින් සජිත් ප්‍රේමදාස මහතා නායකයා ලෙස තීන්දු කරගත් අතර හෙට (01/17) සිට සන්ධානයේ කටයුතු ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read more...
Page 1 of 2

Latest News