හරීන් ප්‍රනාන්දු CIDයට කැඳවයි

ජූලි 28, 2021

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පවසා ඇති කරුණු ගැන ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි, වාර්තා වන්නේ.

එන්නත්කරණ තවදුරටත් පුළුල් කිරීමට ජෝ බයිඩන් සූදානම් එන්නත් මාත්‍රා එක් කෝටි එක් ලක්ෂ 19,124ක් මේ දක්වා මෙරට ජනතාවට

Latest News