දැඩි ලෙස විකෘති වූ නව Covid-19 ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගෙන තිබේ.

කෝවිඩ් පොකුරු සුළු වශයෙන් හෝ ඇතිවී තිබෙන්නේ ජනතාව ඒකරාශී වූ ස්ථානවලින් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 421 දෙනෙක් අද (08) දිනය සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ දිනයේ මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයන් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව සඳහන් වෙයි.

2021 අගෝස්තු මස 19 දින සිට බස්නාහිර පළාත සඳහා ක්‍රියාත්මක කරන ලද 1904 කෙටි පණිවිඩ මගින් කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා යොමු කිරීමේ සහ කළමණාකරණය කිරීමේ ක්‍රමවේදය අද (02) සිට දකුණු පළාත තුළ ද ක්‍රියාත්මක කරන බව වාර්තා වෙයි.

තවත් 2,164කට සුවයි

අප්‍රේ 20, 2024

'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,164 දෙනෙකු අද (31) දිනයේ පිටවගොස් තිබේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඊයේ (26) දිනයේ නැවතත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,500 සීමාව ඉක්මවා ගියේය.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,082 දෙනෙකු ඊයේ (25) දින පස්වරුවේ හඳුනාගෙන ගැනීමත් සමග දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 4,483ක් දක්වා වාර්තා විය.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,172 දෙනෙකු ඊයේ (22) පස්වරුවේ හඳුනාගැනීමත් සමග ඊයේ දිනයේ සමස්ත දෛනික ආසාදිතයින් ගණන 4,282ක් බව වාර්තාවේ.

Latest News