Subscribe to this RSS feed

කොවිඩ්19 රෝගීන් සඳහා නව ක්‍රමවේදයක් අද සිට ක්‍රියාත්මකයි

මාර් 16, 2025

කොවිඩ්19 රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සහ පරිපාලනය සඳහා අද සිට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මකයි.

Read more...

ඊයේ කොවිඩ් ආසාදිතයන් 3676 ක්

මාර් 16, 2025

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 3676 දෙනෙකු අලුතින් හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read more...

තවත් 2,717කට සුවයි

මාර් 16, 2025

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,717 දෙනෙකු අද (14) දිනයේ පිටවගොස් තිබේ.

Read more...

ඊයේ ආසාදිතයින් 2,900 ඉක්මවයි

මාර් 16, 2025

ඊයේ (10) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 912ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read more...

තවත් ආසාදිතයින් 2,563කට සුවයි

මාර් 16, 2025

අද (08) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 2,563ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more...

ආසාදිතයින් 1,820ක්

මාර් 16, 2025

අද (07) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,820ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read more...

තවත් 1,754ක් සුවය ලබයි

මාර් 16, 2025

'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,754 දෙනෙකු අද (04) දිනයේ පිටවගොස් තිබේ.

Read more...

කොවිඩ් එන්නත් ගත් අයට වෛරසය ආසාදනයවීමේ අඩු ප්‍රවනතාවක්

මාර් 16, 2025

කොරෝනා මර්දන එන්නතක සම්පූර්ණ මාත්‍රාවන් ලබාගත් පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමේ ප්‍රවනතාව 50%ත් 60%ත් දක්වා අඩු වනු ඇතැයි, බ්‍රිතාන්‍යය සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

Read more...

ගෝලීය කොවිඩ් ආසාදිතයින් 20 කෝටියට ආසන්නයි

මාර් 16, 2025

ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව විසි කෝටියට ආසන්න බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ග්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read more...

ඊයෙ මෙරටින් කොවිඩ් 19 වැළඳුණු 2370ක්

මාර් 16, 2025

කොවිඩ් 19 රෝගය වැළඳුණු 2370 දෙනෙකු ඊයෙ මෙරටින් හඳුනාගැනුනා.

Read more...

Latest News

681e4963ceff2dd306898a7ed6fc741d Generic

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08කට ස්ථාන මාරුවීම්

මාර් 07, 2025

Ece6c482e1fc5b65d22e7e2218dd5d0a Generic

දරුකමට හදාගත් දරුවෙකු මරාගත් යුවළකට මරණීය දණ්ඩනය

මාර් 06, 2025

Ce8339cf8f763de970a00c9734af7049 Generic

යාපනයේ වායු දූෂණය අවම කරන්න වැඩපිළිවෙලක් සකසන බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම්දෙයි

මාර් 06, 2025