PCR පරීක්ෂණ සිදුකරන මුවාවෙන් මහව නිවසක් කොල්ලකයි

ඔක් 31, 2020

    PCR පරීක්ෂණ සිදු කරන මුවාවෙන් කොල්ලකෑම් සිදුකරන කල්ලියක් පිළිබඳ තොරතුරු හෙලිවී තිබේ.

    මහව කැත්තපහුව ප්‍රදේශයේ සිදුවූ එවැනි කොල්ල කෑමක් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

    Latest News